Tuesday, May 27, 2014

Android Phone tl mß.Klfha Mouse tl f,i Ndú;d lruq'' 
Android ph
ones fï jk úg Y%S ,xldj ;=< o úYd, ckm%sh;ajhg m;a ùug iu;aj ;sfnkjd' tjdfha ;sfnk w,xldrh" myiqj fukau" úúO kj myiqlï o fuhg fya;= jqKd' ´kEu Android cx.u ÿrl:khla mß.Klfha Mouse tl f,i Ndú;d lsÍu .ek fuu ,smsfhka bÈßm;a lrkjd' 

  fuh fndfyda úg id¾:l jkafka ,emafgdma mß.Kl ioyd' thg fya;=j fviafgdma mß.Klhl fndfyda úg Wi-fi myiqlu fkdue;s ksid' wekafv%dhsâ ÿrl:kh ujqia tlla f,i Ndú;d lsÍug kï Wi-fi Mouse Application tlla ÿrl:khg ia:dmkh lr .; hq;=hs' my; ineÈfhka Google App Store tflka fkdñf,au fuu wema tl nd .ekSug mqÆjka' 

Download Wi-fi Mouse App
fuhu u.ska fkdñf,a ,nd .; yels myiqlï my;ska n,d .ekSug mqÆjka'



මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb.